M M V

Loading

FORMS & DOWNLOADS

Download Official School Forms

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර සහ අයදුම්පත් මෙතැනින් ලබාගත හැක. වැඩිදුර තොරතුරු සඳහා විභාග අංශය අමතන්න.

Download PDF

උසස් පෙළ විභාගයට අදාළ සියලුම අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා මෙතැනින් භාගත කරගන්න.

Download PDF

6 ශ්‍රේණියට ඇතුළත් වීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා වන අයදුම්පත් මෙතැනින් ලබාගත හැක.

Download PDF

පාසලෙන් අස්වන විට ලබාගන්නා අස්වීමේ සහතික සහ චරිත සහතික සඳහා වන ඉල්ලුම් පත්‍රය මෙතැනින් භාගත කරන්න.

Download PDF